Press "Enter" to skip to content

දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමේ පියවරක්

ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 378ක් වාර්තා විමත් සමග ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 22,902 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමේ පියවරක් ලෙස එරට වයස අවුරුදු 14ට අඩු ළමුන්ට නිවසින් බැහැරව යාමට අද සිට අවසර ලැබෙයි.

ඒ අනුව සෑම දිනකම උදෑසන 9ත් රාත්‍රී 9ත් අතර කාලය තුළ පැයක කාලයක් නිවසින් බැහැරව ගත කිරීමට අවසර හිමිවන නමුත් එයද සිදු විය යුත්තේ මීටරයක පරතරයක් තුළයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *