Press "Enter" to skip to content

බීජිං පාළු වෙයි

චීනයේ අගනුවර වන බීජිං නගරයෙන් වෛරසය ආසාදිත වූවන් 300 ක් පමණ වාර්තා වන පසුබිමක නගර සුපිරි වෙළෙඳ සංකීර්ණ ජනශුන්‍ය වී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
එමෙන්ම චීනයේ සිට පැමිණෙන සියලු පුද්ගලයින් සති 02ක කාලයක් නිරෝධායනයට ලක්කිරීම අනිවාර්යය කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන ඇත.

නව කොරෝනා නියුමෝනියාව වැළඳී මියගිය චීන ජාතික වෛද්‍යවරයා වෙනුවෙන් ගෞරව දැක්වීමට හොංකොං වැසියන් එක්ව සිටියේය.

නව වෛරසය පිළිබඳව ඔහු පළමු වරට අනතුරු ඇඟවීම් කළ අතර ඔහු සම්බන්ධයෙන් චීන පොලිසිය කටයුතු කළ ආකාරය ලොව පුරා විවේචනයට ලක්ව ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *