Press "Enter" to skip to content

වසර 16කට පසු මරණ දඩුවම ක්‍රීයාත්මක කිරීමට ඇමෙරිකාව තීරණය කරයි

වසර 16කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද රජය තීරණය කර ඇති බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව මෙයට සුළු මොහොතකට පෙර නිවේදනය කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *