Press "Enter" to skip to content

අද පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක්

අද (06) පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමේ දී රට තුළ මේ වනවිට උද්ගතව ඇති අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි ආචාර්ය නාලක ගොඩහේවා සඳහන් කළේ.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *