Press "Enter" to skip to content

අවලෝකිතේශ්වර අත්අඩංගුවට

බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේශ්වර නමින් හඳුන්වන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පන්නිපිටිය ප්‍රදේශයේදී ඔහු CID අත්අඩංගුවට ගත් බවයි වාර්තා වූයේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *