Press "Enter" to skip to content

ආරක්ෂක හා නීතිය හා සාමයත් අගමැති මහින්දට

ආරක්ෂක, මහජන ආරක්ෂාව හා නීතිය හා සාමය යන අමාත්‍යධුරයත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබේ.

සම්ප්‍රදායක් ලෙස ආරක්ෂක අමාත්‍යධුරයෙක් මෙතෙක් කාලයක් පැවැතියේ ජනපතිවරයාගේ යටතේය.

කෙසේ වෙතත් නව රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කර ඇති අතර වැඩිම අමාත්‍යාංශ සංඛ්‍යාවකට හිමිකම් කියන්නේද මහින්ද රාජපක්ෂ මහතායි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *