Press "Enter" to skip to content

ආරක්ෂාව මැද ශ්‍රීලනිපයේ දොර ඇරෙයි

පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හටගත් අර්බුද තත්ත්වයක් හේතුවෙන් මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ලිපිගොනු කිහිපයක් අස්ථානගත වීම හේතුවෙන්, ඩාලි පාරේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලය පොලිසිය විසින් මුද්‍රා තැබීමෙන් අනතුරුව අද (29) පළමුවැනිවරට විවෘත කරනු ලැබුවා.

ඒ පොලිසියේ SOCO අංශ නිලධාරීන්ගේ ස්ථානීය පරීක්‍ෂණයක් සඳහායි.

 

එහිදී අද පෙරවරුවේ සිට එම පරිශ්‍රය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් මෙන්ම කැරලි මර්දන ඒකකයද යොදවා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *