Press "Enter" to skip to content

ශ්‍රීලනිපයේ තීරණය හෙට

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන ආකාරය පිළිබඳ අවසන් තීරණයක් හෙට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *