Press "Enter" to skip to content

ආසාදිතයන් සංඛ්‍යාව 183 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව අද(07) සවස 4.00 වනවිට 183ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ වනවිට රෝගීන් 32 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ආසාදිතයන් 145 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශ කියාසිටී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *