Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයින් ගණන 180 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *