Press "Enter" to skip to content

ඇදිරිනීතීය කඩ කළ 130 අත්අඩංගුවට

පොලිස් ඇදිරි නීතිය කඩ කල පුද්ගලයන් 130 දෙනෙක් පොලිස් අත් අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පැවසීය.

යතුරු පැදි 10 ක් හා ත්‍රීරෝද රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *