Press "Enter" to skip to content

මද්‍රසා පාසලකට මුදල් එකතු කළ 5ක් අත්අඩංගුවට

මද්‍රසා විදුහලක් සඳහා මුදල් ආධාර එකතුකිරීමට පැමිණ බවට සැක කරන මුස්ලිම් ජාතිකයන් 5 දෙනෙකු බ්‍රහස්පතින්දා රාත්‍රියේ  බෝගහකුඹුර පොලිසිය වැලිමඩ බෝගහකුඹුර දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් පැමිණි වෑන් රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.

නැගෙනහිර පළාතේ පදිංචි මෙම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව බෝගහකුඹුර පොලිසිය පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *