Press "Enter" to skip to content

ඇල්පිටියේ සභාපති සහ උපසභාපති නම් කරයි

පසුගියදා පැවැත්වුණු ඇල්පිපිටිය ප්‍රාෙද්ශිය සභා මැතිවරණයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය. එහෙත් මේ දක්වා එහි සභාපතිවරයා සහ උපසභාපතිවරයා නම් කර නොතිබූ අතර සභාපතිවරයා සහ උපසභාපතිවරයා නම්කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාෙද්ශීය සභාවේ සභාපතිවරයා වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන ඉදිරිපත් වූ පී.ඒ. කරුණාසේන මහතා වන අතර උප සභාපතිවරයා වන්නේ එම පක්ෂයෙන් තරග වැදුණු එන්.වී. ජයසේන මහතායි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *