Press "Enter" to skip to content

ගාල්ල සහ මාතර සියලු පාසල් හෙට සහ අනිද්දා වැසේ

අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සියලු පාසල් (24) හෙට සහ (25) අනිද්දා වසා තැබීමට පියවර ගෙන ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමල් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *