Press "Enter" to skip to content

ඉල්ලා අස්වූ ආණ්ඩුකාරවරු යළි පත් කෙරේ


පසුගියදා ඉල්ලා අස් වූ පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනකු එම එම පලාත් මාරු කරමින් යළි ආණ්ඩුකාර ධුරවලට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතුකර තිෙබ්. මධ්‍මය පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිටි රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා ධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දී ඇත.

මීට අමතරව හිටපු අමාත්‍යවරයෙකු වන හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම්දී ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *