Press "Enter" to skip to content

ඉස්සරහට මෙකක්හරි ඡන්දයක් එන්න පුළුවන් අපි බලමු මොකද වෙන්නේ කියලා

ඡන්දයක්‌ ගැන තාමත් වචනයක්‌වත් නැහැ. මොකද වෙන්නේ කියලා අපි දැන් උඩ බලා ඉන්නවා යෑයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා zදිවයිනZට ඊයේ (16 දා) පැවසීය.

 ඒ මහතා මෙසේ ද කීවේය. රටේ මොකද වෙන්නේ කියලා අපි පත්තර බල බලා ඉන්නවා. ඡන්දයක්‌ ගැන තීරණයක්‌ ආවොත් අපට විවේකයක්‌ නැහැ. ඉස්‌සරහට මොනවා හරි ඡන්දයක්‌ එන්න පුළුවන්. අපි බලමු මොකද වෙන්නේ කියලා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *