Press "Enter" to skip to content

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 20ක්…සමස්ථය 889ක් වෙයි

‍ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක් වන අතර අද දිනය තුළ පමණක් රෝගීන් 23 දෙනෙක් සුවය ලබා ඇත.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 514 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *