Press "Enter" to skip to content

සිංගප්පූරුවෙන් කොරෝනා ආසාදිතයින් 5000යි

සිංගප්පූරුවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (18) දිනය තුළ පමණක් නව ආසාදිතයින් 623 දෙනෙකු හදුනාගැනිමත් සමග මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5050ක් දක්වා ඉහල ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් නයින්ටීන්  වෛරසය හේතුවෙන් සිංගප්පූරුවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 11ක් වේ.

මේ වන විට එරට තුළ වෛරස ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කරන බව විදෙස් වාර්තා පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *