Press "Enter" to skip to content

ඊරෝස් සහාය ගෝඨාභයට

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය ලබා දීමට ඊලවර් ප‍්‍රජාතාන්ත‍්‍රික පෙරමුණ (ඊරෝස්) පක්ෂය එක`ග වී තිබේ.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට උතුරේ දෙමළ දේශපාලන පක්ෂවලින් ආධාර ලබා ගැනීම ස`දහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසන්ත පුංචිනිලමේ, සබරගමුව හිටපු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් වවුනියාවේදී 1දා කළ සාකච්ඡුාවේදී ඔවුහු මෙසේ සිය කැමැත්ත පළ කොට සිටියහ. 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *