Press "Enter" to skip to content

උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ මව්පියන් හමුවෙන්න අගමැති සූදානම් වෙයි

උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ මව්පියන් හමුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සූදානම් වෙයි.

අග්‍රාමාත්‍යවරයා සමග දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් අතර පැවති සාකච්ඡාවකදී අතුරුදන්වූවන්ගේ ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. අතුරුදන්වූවන්ගේ නාමලේඛන පවා මේ වනවිට අග්‍රාමාත්‍යවරයා ලබාගෙන ඇත.

අතුරුදන්වූවන්ගේ දෙමාපියන් විසඳුමක් ඉල්ලා උතුරු නැගෙනහිර ස්ථාන දහයක උපවාස ආරම්භ කර ඇත. ඔවුන් සඳහන් කරන්නේ 12,000ක් පමණ පිරිසක් යුද්ධය හේතුවෙන් අතුරුදන් වී ඇති බවයි.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *