Press "Enter" to skip to content

එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානයේ සභාපති ධූරය කරූට

අගෝස්තු පස්වන දා ගිවිසුම් ගත වීමට යන එක්සත් ජාතික පෙරමුණේ සභාපති ධූරයට කථානායක කරූ ජයසූරිය මහතා බොහෝ දුරට පත් කිරීමට ඉඩ තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. නව සභාපති ඇතුළු නායකත්ව මණ්ඩලයකින් එක්සත් ජාතික පෙරමුණේ කටයුතු සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

එම නායකත්ව මණ්ඩලය නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින් ය. එක්සත් ජාතික පෙරමුණ මෙම ආකාරයට සන්ධාන ගත වීමෙන් පසු බොහෝ දුරට අගෝස්තු 05 වැනිදායින් පසු දිනක එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නම් කිරීමට නියමිත බවද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *