Press "Enter" to skip to content

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද හදිසියේ කැඳවයි, අදත් අරලියගහ මන්දිරයේ ගිනි ගනීද?

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද සවස 4ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම පාර්ලිමේන්තු
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද ඇතිවී තිබෙන දේශපාලන තත්වය හමුවේ දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවද වාර්තා වේ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *