Press "Enter" to skip to content

කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කරයි

කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

 

එයට හේතුව ලෙස ගුවන්තොටුපොළ භාරව සිටින ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකු පැවසුවේ වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමර්ගයක් හේතුවෙන් මෙම ආරක්ෂාව තර කළ බවයි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *