Press "Enter" to skip to content

කළුතරිනුත් කොරෝනා ආසාදිතයෙක්

හොරණ කදනවත්ත ප්‍රදේශයේ  අයෙකු කොරෝනා ආසාදිත වී ඇති බව හදුනාගෙන ඇතැයි නාගොඩ රෝහල පවසයි.

 

අද දින සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී මෙම රෝගියා හදුනා ගෙන ඇතැයි නාගොඩ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය.

 

මෙම ආසාදිතයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ආසාදන පොකුරට සම්බන්ධ බවට වාර්තා වී ඇත.

 

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *