Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයින් 6ක්

විදෙස්ගතව සිට පැමිණි තවත් 6දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත වී ඇති බව හඳුනාගෙන තිබේ.
එයින් සිව්දෙනෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා ලෙබනන් සහ එක්සත් රාජධානියේ සිට පැමිණි අය බව වාර්තා වේ.
ඒ අනුව මෙරටින් හමු වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 2995ක් දක්වා ඉහළ ගොස් ඇත.


තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *