Press "Enter" to skip to content

කළුතර ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කෙරේ

කොවිඩ් -19 පැතිරීම පාලනය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කළ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ.

 

නමුත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බදුගම නව ජනපද ගම්මානයේ පමණක් සංචරණ සීමා ඉවත් කරනොමැති බවය.

 

https://www.facebook.com/Laba-kade-%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6-%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A-1807588592832674

විකුණන්න – මිලදී ගන්න – ඇතුල්වන්න

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *