Press "Enter" to skip to content

කැනඩාව හොඳම රට වෙයි.. ශ්‍රී ලංකාව 47 වැනි ස්ථානයට… චීනය ඉන්දියාව ලංකාවට පහළින්

ලෝකයේ ජනතාව වැඩිපුරම ජීවත්වීමට කැමැති රටවල් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු තැන කැනඩාවට හිමිව තිබේ.

 

2022 වසරේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව නවසීලන්තය දෙවැනි ස්ථානයටත් ස්විට්සර්ලන්තය තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.

 

එම ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය ඔස්‌ට්‍රේලියාවට හිමිව ඇති අතර ස්පාඤ්ඤයට පස් වැනි ස්ථානය හිමිව තිබේ. ජනතාව වැඩිපුරම ජීවත් වීමට කැමැති රටවල් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට 47 වැනි ස්ථානය හිමිව ඇති අතර චීනය 56 වැනි ස්ථානයේත් ඉන්දියාව 67 වැනි ස්ථානයේත් පසුවේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *