Press "Enter" to skip to content

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජය ශංකර් මහතා අද සවස ශ්‍රී ලංකාවට පැමිණෙයි.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු විදේශ සංචාරය වන ඉන්දීය සංචාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පණිවුඩයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව වාර්තා වේ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *