Press "Enter" to skip to content

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිට හදිසි ස්ථාන මාරුවක්

නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ත්‍රිකුණාමලය කොට්ඨාසය වෙත ස්ථාන මාරුවක් ලබා දීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වී තිබේ.

වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල මහ ‌ රෝහලේ වෛද්‍ය කලේ වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට මූලිකව ක්‍රියා කළේ මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා යි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *