Press "Enter" to skip to content

කොටස් වෙළඳපොළ ඉහළ යයි

නව ජනපති ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා ඡන්දයෙන් පත්වීමත් සමගින් කොටස් වෙළඳ පොළ තුළද වර්ධනයක් පෙන්නුම් කරයි.

සියලු මිල දර්ශකය මෙන්ම එස් ඇන්ඩ් පී දර්ශකයද ඉහළ යෑමක් පෙන්නුම් කරයි. ආරම්භ වී විනාඩි කිහිපයක් තුළම දෛනික පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවිය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *