Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයන් ගණන 847 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (09) දිනයේ පස්වරු 7.30 වන විට ආසාධිත රෝගීන් 12 දෙනෙක් වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *