Press "Enter" to skip to content

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළට

ශ්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 6 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ අද(20) උදෑසන 10  වන විට මෙරට මුළු කොරෝනා ආසාදිතයන් ගණන 65 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 243 ක්.

මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ රෝහලක් බවට යුද හමුදාව විසින් නවීකරණය කරන ලද වැලිකන්ද මූලික රෝහල සෞඛ්‍ය අංශ වෙත භාරදීම සිදු විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *