Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයින් ගණන 271ක් දක්වා ඉහළට

අද(19) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 271ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *