Press "Enter" to skip to content

කොරෝනා නිසා ලාංකික කාන්තාවක් මරුට

ඇමරිකාවේ වාසය කරන තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වී තිබෙනවා.

මෙසේ මරණයට පත් වී ඇත්තේ නිවුයෝක් නගරයේ පදිංචි ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකි.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *