Press "Enter" to skip to content

කොරෝනා සාර්ථකව පාලනය කළ රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කල රටවල් කිහිපය අතරට එක්වීමට ශ්‍රී ලංකාව වාසනාවන්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී.

ලෝකයේ වඩාත් පහසුකම් සහිත සංවර්ධිත රටවල් එක්ක සසඳා බලන කල ශ්‍රී ලංකාව මෙම වෛරසය පාලනය කිරීම අතින් ඉදිරියෙන් පසුවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය පැවසීය .

ශ්‍රී ලංකාව මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය පියවරයන් නිසි ලෙස ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවද පෙන්සේ මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කලාය.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්නඅපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *