Press "Enter" to skip to content

කොරෝනා රටවල් 75 කට

ලොව පුරා රටවල් 75 කට අධික ප්‍රමාණයකින් මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදිතයන් හමුවී ඇති අතර එම ගණන අනූ දෙදහසකට අධිකයි. 

වෛරසයෙන් මේ වනවිට පුද්ගලයන් තුන්දහස් එකසීයකට වැඩි පිරිසක් මියගොස් ඇති අතර වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් මරණ 2981 ක් වාර්තාවන්නේ චීනයෙන්.

ඒ අතර ලොව පුරා ආසාදිතයන් හතළිස් අටදහසක් සුවය ලබා ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *