Press "Enter" to skip to content

කොළඹ ළමා රෝහලේ ළමුන් 07 කට ඇතුළු 10 කට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07 දෙනකුට සහ සහ මව්වරුන් 03 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වි ඇති බව රෝහල් අධ්‍යකෂ පවසනවා.

 

ඔහු පැවසුවේ මෙම අසාදිතයින් පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ පොකුර සමග සම්බන්ධ බවයි.

 

ආසාදිත ළමුන් 7දෙනා IDH රෝහල වෙත යොමු කිරිමට නියමිතයි.

 

https://www.facebook.com/Laba-kade-%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6-%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A-1807588592832674

විකුණන්න – මිලදී ගන්න

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *