Press "Enter" to skip to content

ගෝඨාභයගේ ඊළග පියවර වහාම රටට කියන්න

නව පාර්ලිමේන්තුව මැයි 14 දින කැදවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළත් මේ වන විට මැයි 14 ඉක්මවා ගොස් ඇති බැවින් ඔහු විසින් ඊළගට ගන්නා ක්‍රියාමාර්ය වහාම රටට හෙළිකළ යුතු බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට් නිවේදනය හරහා ඉහත කී දිනයට නව පාර්ලිමේන්තුව කැදවන බවට ප්‍රකාශ කර ඇති නමුත් පාර්ලිමේන්තුව කැදවන හෝ මහ මැතිවරණය පැවැත්වෙන ස්ථිර දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බැවින් ජනාධිපතිවරයා කරන්නේ කුමක්දැයි රටට හෙළිකළ යුතු බව ඔහු පවසයි.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *