Press "Enter" to skip to content

ජවිපෙ ලාල්කාන්ත අනුරාධපුරයෙන් මහනුවරට (වීඩියෝ)

තමා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පවසයි.

මහනුවර පැවති මාධ්‍ය හමුවක දි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුර ලබාදෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ජනතාව දක්වන ප්‍රතිචාර සමඟ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ හොඳ විශ්වාසයකින් පසුවන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එසේම ජාතික ජන බලවේගය ලෙස මාලිමාව ලකුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ මහතා පැවසුවේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *