Press "Enter" to skip to content

ජී.එල්ගේ ඇමති තනතුර ගලවා අලි සබ්‍රිට දෙයි

මීට පෙර විදේශ කටයුතු අමාත්‍යධුරයේ කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. ඔහු වෙනුවට අලි සබ්‍රි මහතා විදේශ කටයුතු අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණයට පටහැනිව ඩලස් අලහප්පෙරුම මහතාවෙත පාර්ලිමේන්තුවේ පැවැති ජනපතිවරයෙක් තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරිම වෙනුවෙන් ඔහුට පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර තිබේ.

 

Whatsapp Group සමගින්  ක්වන්න 

Telegram Group සමගින් එක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *