Press "Enter" to skip to content

දංකොටුවේ අනතුරක් දෙදෙනෙක් මරුට

දංකොටුව පන්නල ප්‍රධාන මාර්ගයේ දංකොටුව රෝහල ආසන්නයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *