Press "Enter" to skip to content

දකුණු අධිවේගය තාවකාලිකව වැසේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදුව අතර කොටස තාවකාලිකව වසා දමා තිබේ.

පස් කණ්ඩියක් කඩා වැටීම ඊට හේතුවයි.

මාර්ගය යථාතත්වයට පත්කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *