Press "Enter" to skip to content

දෙමළ ජාතික සන්ධානය වතුකරයත් අල්ලයි

මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය උතුරු -නැගෙනහිර පළාත් වලට අමතරව සෙසු දිස්ත්‍රික්ක වලට ද තරග කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා සිදුවෙමින් පවතින බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.

දෙමළ ජනතාව වැඩිවූ වශයෙන් ජීවත්වවන රඑළිය, බදුල්ල, කොළඹ ආදී දිස්ත්‍රික්ක වලට තරග කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මේ වන විට අවධානය යොමු කර ඇති බව ඔහු සඳහන් කරයි.

ඒ ඒ දිස්ත්‍රික්කවල සිටින දෙමළ දේශපාලන නායකයින් සමග මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවයා මේ බව සඳහන් කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *