Press "Enter" to skip to content

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වියලේන්ද්‍රන්ගේ සහය ගෝඨාට

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ මඩකලපුවදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *