Press "Enter" to skip to content

දෙවියන්ගෙන් බැසිල් ඉල්ලති

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් අද (3) උදේ සීනිගමදී පැවැත්විණ.

 

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු විසින් සංවිධානය කළ මේ දේව කන්නලව්වට  රත්ගම ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුලු රත්ගම පොදු ජන පෙරමුන පාක්ෂිකයින් පිරිසක්  සහභාගීවූහ.

 

සීනිගම දේවාලයට  ගිය මේ පිරිස බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීමට අදාළ බලධාරීන්ගේ සිත් පහල වේවා යයි ප්‍රාර්ථනා කරමින් දේව කන්නලවක් පැවැත්වූහ.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *