Press "Enter" to skip to content

නාගරික සංවර්ධනයේ බලතල පළාත් පාලන ආයතනවලට

නාගරික සංවර්ධන අධිකාරිය සතු බලය පළාත් පාලන ආයතනවලට පැවරීමට  අවශ්‍ය නෛතික කටයුතු සිදු කෙරෙමින් පවතින බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

වැලිමඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *