Press "Enter" to skip to content

රනිල්ට හොරා සජිත් පළාත් පාලන මන්ත්‍රීවරු කැදවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හොර රහසේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත පිරිසක් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කැදවා තිබෙන බව වාර්තාවේ. මෙම විශේෂ හමුව තලවතුගොඩ ග්‍රෑන්ඩ් මෝනාජ් හෝටලයේදී දැන් පැවත්වේ.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසට මහතාට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මෙයට සහභාගී වී සිටින බවද වාර්තාවේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *