Press "Enter" to skip to content

නැගෙනහිර ජැටිය ගැන කැබිනට් අනු කමිටුව හා වෘත්තීය සමිති අතර සාකච්ඡා විසදුමකින් තොරව නිමවෙයි

වරාය වෘත්තීය සමිති නියෝජිතයන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර පසුගියදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව ගැටලුව පිළිබද සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කෙරුණා.

එම අනුකමිටුව හා වෘත්තීය සමිති අතර සාකච්ඡාවකුයි අද (16) පැවැත්වුණේ. කෙසේ වුවද සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වේ.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *