Press "Enter" to skip to content

නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් පෙරවරුවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (30) පෙරවරුවේ පැවැත්වෙනවා.

 

ඒ ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

 

මෙම සාකච්ඡාවට පක්ෂයේ මධ්‍ය කාරක සභා නියෝජිතයින්ට අමතරව විධායක සභාවේ නියෝජිතයින්ට, ආසන සංවිධායකවරුන්ට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට සහභාගීවීමට දැනුම් දී ඇති බවයි පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *