Press "Enter" to skip to content

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට

ගාල්ල   වඳුරඹ , කොකාවල කන්ද  ප්‍රදේශයේ  නිවසක් මතට පස් කණ්ඩියක්  කඩා වැටීමෙන්  නිවසේ  සිටි කාන්තාවක්  මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේදී  ඇගේ දරුවන් තිදෙනා  සමඟ නිවසේ සිටි ඇති අතර ඔවුන් තිදෙනා බේරාගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ කෝකාවල පිලගොඩවත්තේ පදිංචි තිදරු මවක් වන මාබොටුවන විතානගේ ලසන්ති රසිකා (42) නැමැත්තියකි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *